Top Songs By Thanura Madugeeth
Credits
PERFORMING ARTISTS
Thanura Madugeeth
Vocals
COMPOSITION & LYRICS
Ven K Senananda
Lyrics
PRODUCTION & ENGINEERING
Ranjith Premaweera
Producer
Lyrics
මුනිඳු කරුණා පෑව තරමට
අපට අපි ගැන
තවම හිතිලා නෑ
අපට අපි ගැන
තවම හිතිලා නෑ
අපට අපි ගැන
තවම හිතිලා නෑ
දැවී තැවෙනා මහ ගෙදර නම්
යලිදු යන්නෙම නෑ
එතෙර වෙනු මිස දම් නැවෙන් බැස
නැසී වැනසෙන්නෑ
පිනෙන් ලද මේ භවේ අසරණ
වෙලා මිය යන්නෑ
අපට අපි ගැන හදේ කම්පා
තවම ඇති වී නෑ
එලෙස වී නම් තවත් සසරේ
ඇදී යන්නේ නෑ
දියත අනියත සුවේ ගැලිලා
පමා වෙන්නේ නෑ
ලොවේ ගැලිලා පමා වේ නම්
අමා නිවනක් නෑ
මුනිඳු කරුණා පෑව තරමට
අපට අපි ගැන
තවම හිතිලා නෑ
අපට අපි ගැන
තවම හිතිලා නෑ
අපට අපි ගැන
තවම හිතිලා නෑ
Lyrics powered by www.musixmatch.com