Lyrics

රූ නෙතු සලාලා මා දෙස බලාලා ආලය ගලාලා මා හද නිවාලා මා දෑසිනා ආදරේ වෑහෙනා මේ රෑ දිවා මා හදේ පාවෙනා රූ නෙතු සලාලා මා දෙස බලාලා ආලය ගලාලා මා හද නිවාලා මා දෑසිනා ආදරේ වෑහෙනා මේ රෑ දිවා මා හදේ පාවෙනා පෑ ගමන කොමල ලතා ආදරෙ දැනෙන කතා මගෙ හදවතේ මෝරනා පා සළඹද සලා සලා නෙතගින් බලා බලා කීවෙමි හිතේ කාරණා ඈ දෑසිනා ආදරේ වෑහෙනා මේ රෑ දිවා මා හදේ පාවෙනා ඈ නිතඹ සැලෙන රටා මා සිත සලිත කලා සිත මධුරසේ ගෑවෙනා මා දෙනයන නුරා නුරා රහසින් ගලා ගලා මේ ලෙස රසේ රූරනා ඈ දෑසිනා ආදරේ වෑහෙනා මේ රෑ දිවා මාහදේ පාවෙනා රූ නෙතු සලාලා මා දෙස බලාලා ආලය ගලාලා මා හද නිවාලා මා දෑසිනා ආදරේ වෑහෙනා මේ රෑ දිවා මා හදේ පාවෙනා
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out