Lyrics

මට රවනා මුහුණත් අතරේ නුඹ පෙනුනා කොනකින් වාගේ නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මුහුණත් අතරේ මා උදුරාගත් හාදුවේ නැමි සැලුනා හැම ස්වරයම මගෙ හදේ ඒ හුස්මට මුසු වූ නුඹේ නෙත නිවුනේ මට රවනා මුහුණත් අතරේ රෑ අහසට බර වූ සඳේ නුඹ වැටුනා මගෙ පාමුල ඒ පැයේ සිත්තරු ඇඳි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුහුණත් අතරේ නුඹ පෙනුනා කොනකින් වාගේ නුඹමද මාගේ තොල්පෙති තෙමුවේ ඒ හාදුවෙ නෑ අවසානය දුටුවේ අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මුහුණත් අතරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out