Music Video

La Signore - Hulan Banis (හුලං බනිස්) Ft. Randhir | Official Music Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
La Signore
La Signore
Performer
Randhir
Randhir
Performer
COMPOSITION & LYRICS
Lahiru Nilnuwan Perera
Lahiru Nilnuwan Perera
Composer

Lyrics

එන්න නගෝ මගෙ පන ගන්න බබෝ කරටම නුබව අරන් රබන් පලන් කැන්දං යං ඇදන් සරං හොද... ට කන්නයි තියන්නෙ හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා බිදෙන්නේ වීදුරු බිදෙන්නේ මේ හිතේ ස්නේහෙ දැනීලා වදින්නේ සීනුව වදින්නේ ආදරේ තරම දැනීලා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා එන්න නගෝ මගෙ පන ගන්න බබෝ කරටම නුබව අරන් රබන් පලන් කැන්දං යං ඇදන් සරං එන්න නගෝ මගෙ පන ගන්න බබෝ කරටම නුබව අරන් රබන් පලන් කැන්දං යං ඇදන් සරං සීමා බැන්දේ කව්දෝ අපෙ ලෝකේ සංසුං වූයේ හින්දා උබෙ ආලේ තවත් නං ගොඩක් නෑ කාලෙනං ඉතුරු නෑ උබෙන් මං මිදෙන්නෑ හිතෙන් යන්න බෑ හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා එන්න නගෝ මගෙ පන ගන්න බබෝ කරටම නුබව අරන් රබන් පලන් කැන්දං යං ඇදන් සරං එන්න නගෝ මගෙ පන ගන්න බබෝ කරටම නුබව අරන් රබන් පලන් කැන්දං යං ඇදන් සරං හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා බිදෙන්නේ වීදුරු බිදෙන්නේ මේ හිතේ ස්නේහෙ දැනීලා වදින්නේ සීනුව වදින්නේ ආදරේ තරම දැනීලා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා හුලං බනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා බැදං කොකිස් යමං වැනිස් පපුව කියනවා
Writer(s): Lahiru Nilnuwan Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out