Lyrics

සැවැන්දරී හොරහින් අඬගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා සංගීත සන්ධ්යාව සේ රස පිරුණා තනියෙන් මුමුණා තනියෙන් අමුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරැණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරැණා සැවැන්දරී හොරහින් අඬගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සැවැන්දරා සුවඳින් මණ විඳිනා අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා නිරන්තරේ සියොලඟ පිරිමදිනා කතන්දරේකට නුඹ මුල් පිරැවා සිහිනෙන් ද සංවාද දහසින් විසඳා සංගීත සන්ධ්යාව සේ රස පිරුණා තනියෙන් හිනැහී තනියෙන් හඬලා නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මඟහැරැණා නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මඟහැරැණා සැවැන්දරා සුවඳින් විඳිනා අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා සැවැන්දරී හොරහින් අඬගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා සංගීත සන්ධ්යාව සේ රස පිරුණා තනියෙන් මුමණා තනියෙන් අමුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරැණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරැණා සැවැන්දරී හොරහින් අඬගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out