Music Video

Meeduma Uthurana Sandapane (මීදුම උතුරන සදපානේ) - Bathiya & Santhush | BNS | Lyric Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Bathiya & Santhush
Bathiya & Santhush
Lead Vocals
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Songwriter
Nilar N. Kasim
Nilar N. Kasim
Songwriter

Lyrics

මිිදුම උතුරන සද පානේ මිිවිත හිස් වෙයි මදු බදුනේ// රන් සිළු විලසින විගසේ කන් කළුවෙන් සාදය සතොසේ නන්දන උයනක වාගේ නිමි නැති අත් වල නාදේ නංවයි සක්සල රාවෙි නුුපුර කිංකිනි ජාලා නැලවෙන නර්තන සේනා මිහිබට සුරගුන් සේ මා පිනවන දුටු ගන සෑමා සද සොමියෙන් නෑවුනා සිත සිත රස ගෑවුනා මන පොබ මල් පිිදුනා දන මන පොබයන යාමෙි එලබෙන දවසට ආයේ දල්වයි දිවි අනුරාගේ අදුරට පුර හද වාගේ සුව සිතිවිලි වෑහෙනා රැය අදුරෙන් ආ නිසා සුභ සිහිනය යාවුනා මිිදුම උතුරන... end
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out