Listen to Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B) by Iraj

Mata sithanna baa (Sinhala Version) (feat. Nilukshi, Killer B)

Iraj

Hip-Hop/Rap

2,136 Shazams

Lyrics

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මා මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... නෑ කොහොමටත් වෙන්න බෑ කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ... නෑ කොහොමටත් වෙන්න බෑ කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මා * ආදරණීය සංකල්පනා *
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out