Lyrics

ඔබේ සෙනෙහස නොමැතී හදවත දැවි දැවී වේදනා දෙයි නිවාලන්නට හැකිද මගේ හද රිදුම් දෙයි ඉවසන්න බෑ ආදරෙන් අපි ගෙවූ කාලය ඔබට මතකද සොදුරියේ තරහ නෑ මම කවමදාවත් ආදරේ මගේ හදවතේ සසරේ කෙදිනක කවදාහෝ ඔබේ වෙන්නයි පතන්නේ ඔබ තුරුලේ යලි කවදාහෝ ඉන්නට ආසයි සොදුරියේ ඔබ සොයා යයි මගේ සිත තව තව ඉගිලී දුර ඈතට සිතාගන්නට නොහැක ඔබ හා සිත්තම් කල සොදුරු මතකය එන්න ඇහැකිද මගේ සොදුරිය වසන්තය වී මා කෙරේ එන්න ඇහැකිද මගේ සොදුරිය වසන්තය් වී මා කෙරේ ඔබේ සෙනෙහස නොමැතී හදවත දැවි දැවී වේදනා දෙයි නිවාලන්නට හැකිද මගේ හද රිදුම් දෙයි ඉවසන්න බෑ ආදරෙන් අපි ගෙවූ කාලය ඔබට මතකද සොදුරියේ තරහ නෑ මම කවමදාවත් ආදරේ මගේ හදවතේ සසරේ කෙදිනක කවදාහෝ ඔබේ වෙන්නයි පතන්නේ ඔබ තුරුලේ යලි කවදාහෝ ඉන්නට ආසයි සොදුරියේ
Writer(s): Sandun Amarasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out