Lyrics

සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ එයම පමණි මට සැනසුම ගෙන ආවේ තනිකම අඳුරේ දළුලන මොහොතක මල් වැසි වහිනා හෝරාවේ සඳ ඇවිදින් දුර නිල් ආකාසෙට කොනිති ගසා මගේ හිත යළි පාරනවා සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ එයම පමණි මට සැනසුම ගෙන ආවේ හිරු මල පූදින සුන්දර උදයක කවුළු දොරෙන් රැස් එබුණා වේ පෙර දිනයක අප තනිවුණු සවසක හිරුගේ උනුසුම දැනුනා ඔබ තුරුලේ සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ එයම පමණි මට සැනසුම ගෙන ආවේ
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out