Music Video

Visekari ( Lyric Video) - Pasan Liyanage ft. Bachi Susan & Rude Bwoy
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Pasan Liyanage
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Sampath Fernandopulle
Sampath Fernandopulle
Composer
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Pasan Liyanage
Producer
Sampath Fernandopulle
Sampath Fernandopulle
Producer

Lyrics

Here me Rude Bwoy sing Brand new fi di island again Ya don't know Right across the world And to the nation Darling, darling you look so pretty to be alone Only if you tell me can you be my own Darling you look so pretty to be alone Yo Bachi, you let the girls them know අනුරාගී නුවන් හිමිකාරී උන්මාදී හැඟුම් මට දේවී සිපගන්නටදෝ ලංවී විසේකාරී ශෘංගාරී දෙතොල් නලියාවී හැඩකාරී සැනින් මත්වේවී සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරී ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී Watch me now slim body girl slim body girl Telling all rude boys me and Bachi again again Someone love you honey Pretty girls them love your bunny I wanna share my love every minute and secondary My heart is beat just like a gold Hard to get to hold her For all the girls hmmmm... hmmmm... There is no hesitation. Your body my destination It's me you looking for Girl you my number one now කවිකාරී තෙපුල් මුමුණාවී සඳයාවී උකුල් සුවදේවි අදහන්නට බෑ පුදුමය විසේකාරි මනලෝලි දසුන් ඉගිලේවි ඳගකාරි සිතුම් උතුරාවි ඔබ කාගේ කවුරුන්දෝ විසේකාරි ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී දේදුන්නයි ඇ මා මුවැත්ති ඔව් ඈ හරි රුවැත්ති ඔබ මා මුදු හිතැත්ති විසේකාරි ඔබ ලඟින් ගෙවි යන වසන්තේ පෙම් හැඟුම් ගලායයි අනන්තේ හිත මගේ අරන් හැංගෙන්නද විසේකාරි ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ මායම් රූ නාරී විසේකාරී සායං ගෑ දල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී Good body yeah Fun all the time when you do the bogle Do the butterfly gyal lift me easy Redfox Bachi alongside Rude Bwoy Right across da world
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out