Music Video

KIYANNE KELESADA | KUMARASIRI PATHIRANA with Sunflower
Watch KIYANNE KELESADA | KUMARASIRI PATHIRANA with Sunflower on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Kumarasiri Pathirana
Kumarasiri Pathirana
Performer
COMPOSITION & LYRICS
Kumarasiri Pathirana
Kumarasiri Pathirana
Songwriter

Lyrics

කියන්නෙ කෙලෙසද ඔබ මට අකමැති නම් හිතන්නේ කෙලෙසද මා දෙස නොබලයි නම් වඳින්නේ කෙලෙසද ළඳුනේ ඔබට මෙමං පතන්නේ කෙලෙසද මතු මං ඔවැනි ළඳුන් ආදරෙ කෙරුමට මට ඉඩ නොමැතිද ලස්සන යොවුන් වියේ එනිසයි ඔබ ගැන මා සිත හැඬුවේ මෙපමණ සුහද ලියේ මා දෙස නොබලයි නම් නොපෙනී හිඳිමි මෙමං කියන්නෙ කෙලෙසද ඔබ මට අකමැති නම් හිතන්නේ කෙලෙසද මා දෙස නොබලයි නම් වඳින්නේ කෙලෙසද ළඳුනේ ඔබට මෙමං පතන්නේ කෙලෙසද මතු මං ඔවැනි ළඳුන් ලඳකගෙ සෙනෙහස මුදු බව ඇසුවද ඔබ ළඟ එය නොමැති ඒකයි අසරණ මා හද රිදවා නොතකා යන්න ගියේ ඔබ මට අකමැති නම් යන්නම් දුරට මෙමං කියන්නෙ කෙලෙසද ඔබ මට අකමැති නම් හිතන්නේ කෙලෙසද මා දෙස නොබලයි නම් වඳින්නේ කෙලෙසද ළඳුනේ ඔබට මෙමං පතන්නේ කෙලෙසද මතු මං ඔවැනි ළඳුන්
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out