Music Video

Pinibara Seethayame | Saman De Silva With Flashback | Live Show
Watch Pinibara Seethayame | Saman De Silva With Flashback |  Live Show on YouTube

Featured In

Credits

COMPOSITION & LYRICS
Saman And The Clan
Saman And The Clan
Songwriter
Vernon Perera
Vernon Perera
Songwriter

Lyrics

එදින සිට ඔබට වෙන්වූ ඉඩ මියෙන තුරු නොවෙනස්ව මගේ හිත තුල... නුඹේ මඟ හැරුණු ඇමතුම 'මඟ හැරුණු ඇමතුම්' කවුළුවෙන් රතු එළියක් දල්වගෙන වරින් වර මූණට එබෙන. නොදැක්කා සේ අහක බැලු විට හිතේ එක පුංචි ඉඩකට නිය තුඩින් පහරක් ගසන තවත් චුට්ටක් බලන් ඉන්නට තිබුනෙ නැති දැයි එක තැනක් පහුරු ගාමින් පුරුදු හඬකින් විමසන පෙරළා ඇමතුමක් දෙන්නැයි හීන් හඬකින් මුමුණන ඉලක්කම් එක එක ඔබමින් යලි යලිත් මකන... 'නුඹේ මඟ හැරුණු ඇමතුම' අද නින්ද උදුරාගෙන ගිය.
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out