Music Video

අස්ථාවර (Asthawara) - @anjitha5439 @LashikaRammandala @YuKIBeatZ Official Lyrics Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Anjitha Kuruppu
Anjitha Kuruppu
Performer
COMPOSITION & LYRICS
Anjitha Kuruppu
Anjitha Kuruppu
Composer
Yasitha Jayasingha
Yasitha Jayasingha
Composer
PRODUCTION & ENGINEERING
Lashika Rammandala
Lashika Rammandala
Producer

Lyrics

අස්ථාවර ස්වර පෙලක් අන්තරාවක පටලලා මලී පෙම් කවක් ලියන්නට සිදු වුණා විරාගී ආලයට ප්රේමයම රස වෙලා නාඳුනන සිතිජයක් හිත ලගම වැතිරුනා ගිනි ගන්නා මතක වලට තනු පටනන්න ආසයි ළඟ නැතත් නුබ මගේ ලග උන්නා වාගෙයි පාවෙන්න ගුලිවෙන්න මතක නම් භොමයි නුබ හමුවුණු නිමෙශය නිදි වරුවක් ගානයි අස්ථාවර ස්වර පෙලක් අන්තරාවක පටලලා මලී පෙම් කවක් ලියන්නට සිදු වුණා අස්ථාවර ස්වර පෙලක් අන්තරාවක පටලලා මලී පෙම් කවක් ලියන්නට සිදු වුණා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out