Similar Songs
Credits
PERFORMING ARTISTS
DopeSkain
Performer
COMPOSITION & LYRICS
Hasindu Dewdunu
Composer
Nadeesh Udaya
Composer
Lyrics
වාසියෙ සීමවක් දකින්න බෑ
ලං වෙන්නෙ දහසක් පිරිස
සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ
පවසන්නෙ උබලා පිනිස
හදන්න බැ හිත නම් බිදිච්ච
කරන්නෙපා උබ කාවවත් විනිශ්ය
තමන් ලග වැරදි තියන්
තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල
වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ
කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ
මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්
පහු වෙද්දි අවෘදු විස්සක්ම
හැමදේකින්ම වින්දෙම අත්දැකීම්
පසු කරං ගියත් කාලෙ අවසානෙ
සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්
සුලගට පාවෙයි වරාමල
තුරුම්පු හලලා ගැහුවා කලාබර
මගෙත් එක්ක තරග කරලා
ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර
අද නෙමෙයි හෙට ප්රතිඵල වෙලා දඟලන්න එපා කලබල
උබයි මමයි අහස පොලව වගෙ
ඒ තරම් දුරකට සමානයි පරතරේ
ඇස්දෙක වාගෙන මං
බලන්නෙ අවදානයක් අරං
උබලා කාරිය කෙරෙනකන්
ලගින්නෙ වාසිය තියනකන්
අතපාලා නෑමං කාට උනත්
හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා
කට කොනින් එරෙව්වට බං
දෙයක් නැති වෙන්න දෙන්නෑ
අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ
වට වෙලා බලපං තොරනෙ
එලිය නෙමෙයි බං ජාතකේ
හිනාව යට ගුලි කරං මාරකේ
කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.
නපුරු සමාජෙ විෂම මිනිස්සු
එක්කම ඉඳලමයි හිත පෑරුනෙ
නැගපං සමාජෙ කියන පාරුවෙ
ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං
එකට ඉඳං රඟ පාල ලඟට වෙලා
අගේ ඉඳං කන කාල අත දීල
උඩට ගත්ත අයත් ගියෙ අතේ රීල
වටේ බර වැඩ දාලා
කිරි පෙව්වත් නයා යන්නෙ
වෙලාවට වැඩේ දීල බඩගාල
අපිට මෙහෙම වෙලා මදි
තව වෙන්න ඕන
හිත හොඳ එකා වල දාලත් මදි
වැටුනෙ නෑ අහසින්
අපි කව්රුත් ආවෙ එක පහසින්
තියං බුදු පහන උපාසක
පව් කරෙ හොර රහසිං
අම්ම වෙලා දාසි මොල වල පාසි
අදාල නෑ ආසි මගේ ගාව වාසි
දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah
කුහකයො අලි වගේ දැං මෙ වචන වෙන්නෙ හෙන්ඩුවක්
දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක්
හොල්ලනව සෙල්ලම පොරොන්දුවක්
ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න
හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්
බිත්ති හතරට කොටු වෙලා
කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උංට
වෙයි මේක පන්දමක්
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ
Lyrics powered by www.musixmatch.com