Credits

PERFORMING ARTISTS
Ravi Royster
Ravi Royster
Performer
COMPOSITION & LYRICS
Kusala Vidanapathirana
Kusala Vidanapathirana
Lyrics
PRODUCTION & ENGINEERING
Ravi Royster
Ravi Royster
Producer

Lyrics

එකමත් එක කාලෙක පිපුනු කුණාටුවේ මල් නැවතත් හමු වු විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලදුවේ රන් අහසට පාර කපා හයිවේ වාගෙ තනා දවසක හදටම යනවා වැස්සට මුවා වෙලා අව්වට හීත උලා දවසම සැපේ ඉන්නවා තටු කඩන්නෙපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්නෙපා අනාගතේ වාසි පතා යාලු නඩු අහන්නෙපා කැලෑසියේ හීණ මැකෙයි යාලු දුර දුවන්නෙපා විමානයේ වාසි පතා යාලු කාසි පාසි බැදෙන තාර පාර කැඩුන හීණ සලුව ඇන්ද තෝර තෝර මාව බැන්ද තිතට රුවල වැටුන ගැඹුරු සයුර වදින තෝර මෝරු පාට පාට මාලු චාටු දැම්ම හිතට තාලෙ දුන්න වයස කරකවන්න නින්ද දැන් කැඩෙන්න ෆිනෑන්ස් එකට බාරදෙන්න එකමත් එක කාලෙක පිපුනු කුණාටුවේ මල් නැවතත් හමු වු විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලදුවේ රන් අහසට පාර කපා හයිවේ වාගෙ තනා දවසක හදටම යනවා වැස්සට මුවා වෙලා අව්වට හීත උලා දවසම සැපේ ඉන්නවා තටු කඩන්නෙපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්නෙපා අනාගතේ වාසි පතා යාලු නඩු අහන්නෙපා කැලෑසියේ හීණ මැකෙයි යාලු දුර දුවන්නෙපා විමානයේ වාසි පතා යාලු වාසි පතා යාලු වාසි පතා යාලු
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out