Listen to Randuwak Wenna by Yohani

Randuwak Wenna

Yohani

Indie Pop

4 Shazams

Lyrics

රණ්ඩුවක් වෙන්නවත් නුඹ ආවොතින් පංගුවක් ලැබුණොත් ඇති වරුවකින් වංගුවක් ළඟ නැවතුනු කාරණෙන් කාරියක් නෑ ඉඳපන් මා ළඟින් සම්මත යි මගේ පණ වුණත් කවුරුත් හිටියත් නැතත් වර්ණයයි මගේ ළඟ අදත් මේ කාමරේ එළියක් නැතත් විසි හයයි තදබදයි කාලය කිසි කතාවක් නෑ අදත් පැය මග හැරුණා කියාදෙන්නට හිතේ බර දන්නෑ ලණුවට සම්මත යි මගේ පණ වුණත් කවුරුත් හිටියත් නැතත් වර්ණයයි මගේ ළඟ අදත් මේ කාමරේ එළියක් නැතත්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out