Music Video

Sokari | සොකරි | Chinthy | Wasantha Dugannarala | Official Music Video | Sinhala Songs
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Chinthy
Chinthy
Lead Vocals
COMPOSITION & LYRICS
Chinthy
Chinthy
Songwriter
Wasantha Dugannarala
Wasantha Dugannarala
Songwriter

Lyrics

නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාල කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා බද අල්ලාලා නටවාලා පවලම් මාල දමා මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරේ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා බද අල්ලාලා නටවාලා පවලම් මාල දමා මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරේ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out