Lyrics

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇති ඒ අත් භවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇතී හමුවී වෙන්වෙමු සසර පුරුද්දට එකම සඳේ සඳ එළිය දකින කොට ඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අප හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out