Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Dinesh Gamage
Dinesh Gamage
Performer
Kaizer Kaiz
Kaizer Kaiz
Performer
Yasas Madagedara
Yasas Madagedara
Performer
COMPOSITION & LYRICS
Kaizer Kaiz
Kaizer Kaiz
Composer
Manuranga Wijesekara
Manuranga Wijesekara
Composer
PRODUCTION & ENGINEERING
Vinod Melpitiya
Vinod Melpitiya
Mastering Engineer
Yasas Madagedara
Yasas Madagedara
Mixing Engineer

Lyrics

මල කඩ කඩ පාරේ ආවේ මල කඩ නැති ආලේ මගේ නුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේ හෝරා කටු හෙමින් ඇනේ හුස්ම ගියත් සැපයි දවාලේ මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේ ආලෙන් බර දෑසක් වැසුනා මංමාවත් කල තාමත් අපි නාවත් තුරුලේ මා නම් අද නෑ පරදින්නේ මල කඩ කඩ පාරේ ආවේ මල කඩ නැති ආලේ මගේ නුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේ හෝරා කටු හෙමින් ඇනේ හුස්ම ගියත් සැපයි දවාලේ දවාලේ නිධානේ (Hey,) (Kaizer Kaiz) අනේ අම්මේ තුහ් නොදකින් පත කද වලං නූල් පොටකින් හැට්ට කට්ට ගහල ඒකේ කොනකින් පට ගාල හිත ගියා ක්ෂනිකෙන් නිකන් බෙදන කොකෝ අපි කෑවම මොකෝ උඹේ ඉන්ජිම මැනුවල් ඒත් මගේ එක යකො ඔටෝ ඉතින් අත ගෑවත් ඇතී බොට කලච් පාගල හතී බෝල කැටි සුදු මුහුන සිපගන්න ඕනෙලු ආසන පටි මල කඩලා ඒක විකුනා මම ගියත් හිරේ වැලිකඩ එක දොකහට බොට වෙන්න දෙන්නේ නෑ ආයේ මං තනිකඩ මල කඩ කඩ පාරේ ආවේ මල කඩ නැති ආලේ මගේ නුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේ හෝරා කටු හෙමින් ඇනේ හුස්ම ගියත් සැපයි දවාලේ මල කඩ කඩ පාරේ ආවේ මල කඩ නැති ආලේ මගේ නුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේ හෝරා කටු හෙමින් ඇනේ හුස්ම ගියත් සැපයි දවාලේ දවාලේ නිධානේ දවාලේ නිධානේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out