Lyrics

අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා සැමරුම් තනියෙන් හිත විඳි එදා ඔබ මා සතු නොවී මඟ හැරුනා අපි ආදරී තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා සදාතනයි එදා හිත තියේවී ඔබ ගැන තවම සිතා අකාලිකයි පෙමත් ඔබ දකීවි මතු මා ළඟ රැඳිලා තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමි තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා හඬාවැටි පලක් නොම තියේවි ඔය හිත දෙතැන තියා පමා නොවි නිමක් සොයමු ප්රේමි අපි අපි ගැනම සිතා තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමි අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා සැමරුම් තනියෙන් හිත විඳි එදා ඔබ මා සතු නොවී මඟ හැරුනා අපි ආදරී තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out