Music Video

Anupama Jayasekara Feat. Sadeeptha - Raana Kithula (රෑන කිතුල) Official Lyric Video
Watch Anupama Jayasekara Feat. Sadeeptha - Raana Kithula (රෑන කිතුල) Official Lyric Video on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Anupama Jayasekara
Anupama Jayasekara
Performer
COMPOSITION & LYRICS
Sadeeptha Gunawardana
Sadeeptha Gunawardana
Composer

Lyrics

හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ ගැස්සෙන ඉග දැක තාලම් පට නැටුවා හදවත යක් බෙර තැලුවා (හදවත යක් බෙර තැලුවා) රංචු පිටින් ගැටවර මල් සොකරි දිහා බැලුවා දෙයියන්පල්ලා කාටත් හොරෙන් එදා ඒ රූපෙට වහ වැටුනා රූපෙට වහ වැටුනා හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ මංකඩ ලඟ එක බස් වහරක් දෙඩුවා හදවත මාලක්කම් ගැහුවා (හදවත මාලක්කම් ගැහුවා) මලක් අරන් පාද තියන් හදවත යනවා රේණු තලන් ආලේ පල්ලා කාටත් හොරෙන් එදා ඒ රූපෙට වහ වැටුනා රූපෙට වහ වැටුනා හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ හරි කාරි රුවක් ඈගේ රෑන කිතුල වාගේ මගහරින්න බැරි ආලේ නුඹ කවදද ආවේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ සත් මුහුදු පීරා සහේ ගන්න දෝ මේ වංක රටේ
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out