Music Video

Ananthe Pura|අනන්තේ පුරා|Dhanith Sri|Lyric video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Dhanith Sri
Dhanith Sri
Performer
Mahesh Kankanige
Mahesh Kankanige
Performer
Sanjula Himala
Sanjula Himala
Piano
COMPOSITION & LYRICS
Dhanith Sri
Dhanith Sri
Songwriter
PRODUCTION & ENGINEERING
Dhanith Sri
Dhanith Sri
Producer
Mahesh Kankanige
Mahesh Kankanige
Mastering Engineer
Sanjula Himala
Sanjula Himala
Vocal Recording Engineer

Lyrics

ලයේ සතපා මා බාලයේ හොවා සිතේ දුක් සාගරේ දරා මා නිසා කාලයක් ගෙවී දැඩි වූවත් මගේ සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ පවසන්නම් ඉතින් ඇසෙයි නම් හඬ මගේ දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා මගේ මුළු ලෝකයේ පුරා හැඩකලා නොසෙල්වී මහා පොළවේ පය ගසා සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ ලෝකේ දුටුවා මා මිනිසුන් හඳුනයි මා බැඳීමෙන් මගේ මිදී යන්න දැන් අනන්තේ පුරා අනන්තේ පුරා
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out