Listen to Poronduwa (feat. Breazy & Shafa) by CHU BBY

Poronduwa (feat. Breazy & Shafa)

CHU BBY

Hip-Hop/Rap

8,703 Shazams

Lyrics

අපි ගිය පාරේ අද මම තනි වුනා නුබ දුන් හින හද එය බොද වුනා නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා අපි මැව් ලොකයේ අද මම තනි වුනා මන් පතන්නෙ හැම දාමත් වෙන්න ඔයාට සුබ කිරි උතුරන්නයි ඕනෙ මට ගහලා ගියත් හෙන කියා දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් නිවෙන්නෙ දුක වලාකුලින් මිදුනු හදක් මෙන් ඔයා බැබලුනා දැක්ක ඒ මුල් දවසෙ ඔයනෙත් මාව ඇබරුවා සමනලයෙක් වෙන්න කලිම් ඌ දැලබුව හදහන් ගැල පුනත් අපෙ ආදරෙ නැවතුනා ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින් සුලතනුවා දන්නෙ කාංතාරෙ අගෙ ඔටුවග්ව් අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින් හබලක් නැති තොටියක් ගොඩ එන්නැ ඔරුවකින් කෙල්ලෙ ඔයා දුන්නු මතක මැකෙයි නම් වෑස්සට අමෝරාවයි වෑස්සත් මන් ඉන්නෙ නැ ගස් යට ගන්න තිබ්බමං ඒ කාලෙ ආයෙ පස්සට මේ තරම් වෙලෙන්නෑ මෙ ආදර්ව් අපෙ හිත් යට අපි ගිය පාරේ අද මම තනි වූනා නුබ දුන් හීන අද එය බොද උනා නුබ දුන් පොරොන්දු හද එය වස් වුනා අපි මැව් ලොකයෙ අද මම තනි වූනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out