Lyrics

ඉපදේ විනෝදේ මා හදේ ගංගාවේ රැලි ලෙසේ කිසි දැහැන සීලේ බිඳවනා රස ගී මගේ රසේ මල් ලෝකේ මහා බෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේ සේ හිඳිමු පෙම් ගී ගයා මල් ලෝකේ මහා බෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේ සේ හිඳිමු පෙම් ගී ගයා මල් ලෝකේ මහා බෘංග රාජයා. මලේ මනහාර මන ලෝල කාලේ මධු රස වාගේ බඹරාගේ ආලේ මලේ මනහාර මන ලෝල කාලේ මධු රස වාගේ බඹරාගේ ආලේ එපා මල් මායම් මේ බොළඳ කාලේ එපා මල් මායම් මේ බොළඳ කාලේ මල් ලෝකේ මහා බෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේ සේ හිඳිමු පෙම් ගී ගයා මල් ලෝකේ මහා බෘංග රාජයා. මගේ රසු මුසු ගුමු ගුමු නාදේ නිසා මනමාල මල් රාණි පැහැදේ මගේ රසු මුසු ගුමු ගුමු නාදේ නිසා මනමාල මල් රාණි පැහැදේ අපි හැමදාම ඉඳිමු විනෝදෙන් අපි හැමදාම ඉඳිමු විනෝදෙන් මල් ලෝකේ මහා බෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේ සේ හිඳිමු පෙම් ගී ගයා මල් ලෝකේ මහා බෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේ සේ හිඳිමු පෙම් ගී ගයා මල් ලෝකේ මහා බෘංග රාජයා.
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out