Lyrics

කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්. කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්.// කුළුදුල් සෙනෙහස ඔබගේ පුද කළ දා එකම සිතින් ඔබ දෙගුරුන් නොපැතු මා ලොව තනි වේ නම්... කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්. එක මඟ යන මුත් කිසිදා හමු නොවෙනා දෙදෙනෙකු නම් තනිවෙන්නම් සැමදා මා ඔබ සැනසේ නම්... කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්.//
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out