Music Video

Roopa Sobawata Hitha Waha Watunata | රූප සොබාවට හිත වහ වැටුනට
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Chandralekha Perera
Chandralekha Perera
Lead Vocals
Rookantha Goonatillake
Rookantha Goonatillake
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්ඩ හොඳා ගාඩි ලඳකි මම අවසර පිං කඳ ඩිංගක් හිත වාවන්ඩ හොඳා රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්ඩ හොඳා ගාඩි ලඳකි මම අවසර පිං කඳ ඩිංගක් හිත වාවන්ඩ හොඳා පාන හිනාවට කීරි ගැහෙන හිත තහංචි වැට ළඟ වැළපෙන්නේ හීන කුලේ මම කොහොමදැ දෙයියො ඔය ලෙන්ගතුකම ඉවසන්නේ රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්ඩ හොඳා ගාඩි ලඳකි මම අවසර පිං කඳ ඩිංගක් හිත වාවන්ඩ හොඳා කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා) ගාඩි රැහේ මායිම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා) කවදා කොතැනක පෑහෙයි දෝ අප තහංචි වැටකොටු බිඳවැටිලා රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්ඩ හොඳා ගාඩි ලඳකි මම අවසර පිං කඳ ඩිංගක් හිත වාවන්ඩ හොඳා රූප සොබාවට හිත වහ වැටුනට ආල කතා නොකියන්ඩ හොඳා ගාඩි ලඳකි මම අවසර පිං කඳ ඩිංගක් හිත වාවන්ඩ හොඳා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out