Music Video

Dhyan Hewage & Pasan Liyanage - Hithawanthi (හිතවන්තී) | Official Music Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Dhyan Hewage
Dhyan Hewage
Performer
Pasan Liyanage
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Dhyan Hewage
Dhyan Hewage
Songwriter
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Pasan Liyanage
Producer

Lyrics

සිත් මානෙ ගෑවී ඇවිත් මල් යාය පාවී ගිහින් බොඳ වීද ඒ රූ සොවින් මත් වීද ඒ පෙම් බිඟුන් නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී කිරිකෝඩු හීනේ ලඟින් සැතපෙන්න රහසේ හෙමින් සැනසෙන්න ආයේ ඉතින් නුඹ ඉන්නවාදෝ කියන් නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී තාම ඒ සඳ නොබිඳී ලඟ පාත ඉඳ තනි රකිමී තුන් යාමයේ නිදි වරමී නුඹ හා තාම ඒ සඳ නොබිඳී ලඟ පාත ඉඳ තනි රකිමී තුන් යාමයේ නිදි වරමී නුඹ හා නීල නෙතු මානේ සිනා පෑ ලවන් කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනා මගේ ලඟ අදරේ සොයනා එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
Writer(s): Dhyan Hewage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out