Music Video

Api Inne Ekweela (අපි ඉන්නෙ එක්වීලා) | Various Artist | Diyani Teledrama Song | eTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Etunes
Etunes
Performer
Raween Kanishka
Raween Kanishka
Performer
Upeka Nirmani
Upeka Nirmani
Performer
Shuhaizee Dain
Shuhaizee Dain
Performer
COMPOSITION & LYRICS
Chathurangana De Silva
Chathurangana De Silva
Composer
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Chathurangana De Silva
Chathurangana De Silva
Producer

Lyrics

අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු දේදුන්නේ යාවීලා ආකාසේ පාවීලා මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු ඉදු නීල හදපාන පායාලා සංචාරේ මෙලෙසින් ම එක් වීලා හැමදාම හිත ගාව නැවතීලා සඳ වාගේ තරු වාගේ සැරසීලා වර්ශා ගලාලා පිනි මල් මේ පීදීලා සන්ධ්යාවේ උද්යානේ සිත රැස්වීලා තුරු මත්තේ වෑහීලා පිනි සීනූ විදගන්න හිනැහීලා හිම රේණු හිම රේණු අපි හින්දා පිපුණාලු මල් ඕලූ ජීවිතයේ සැනසීම හමුවේ ලු හමුවේ ලු සංකාවෝ දුර ඈත පාවීලා සන්තෝසේ මදහාසේ ළංවී ලා මල් යායේ ඉගි දෑස විහිදාලා නිම් නාදේ කදු යායේ වෑහීලා වර්ශා ගලාලා පින් මල් මේ පීදීලා සන්ධ්යාවේ උද්යානේ සිත රැස්වීලා අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු දේදුන්නේ යාවීලා ආකාසේ පාවීලා මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න අපි ඉන්නේ එක්වීලා නෑ පාළු පැතු හීන විඳගන්න වී යාළු වී යාළු තරු ජෝඩු පලඳන්න සේ තෝඩු විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out